පුහු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පුස් ; හිස් ; ඇතුළත කිසිවක් නැති ; ලොඳ මද ආදි කිසිවක් නැති.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. aeriform
2. adj. blank
3. adj. captious
4. a. empty
5. a. snobbish
6. a. waste
වි. පුස් ; හිස් ; ඇතුළත කිසිවක් නැති ; ලොඳ මද ආදි කිසිවක් නැති.
1. adj. aeriform
2. adj. blank
3. adj. captious
4. a. empty
5. a. snobbish
6. a. waste