සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2855

පුස්තකය

book

පුස්තකාල

n. library

පුස්තකාල ද්‍රව්‍ය වෙන් කිරීම හා ප්‍රතිපාදනය

Oth. allocation

පුස්තකාල විද්‍යාව

Oth. library science

පුස්තකාලය

1. Law. libraries
2. n. library

පුස්තකාලයාධිකාරිත්වය

Oth. librarianship

පුස්තකාලයාධිකාරී

1. Oth. bibliothecarian
2. Oth. librarian

පුස්තකාලයාධිපති

n. librarian

පුස්තකාලයාධීපති

librarian

පුස්තකාලයේ නැත

Oth. wanting

පුස්තකෝන්මාදය

bibliomonia

පුස්තාංකනය

Aes. booking

පුස්තිකාව

1. Acc. booklet
2. Aes. pamphlet

පුස්බැඳෙනවා

v. mould

පුස්ස

1. n. blank
2. n. emptiness
3. n. void

පුස්සා

1. freemartin
2. free-martin

පුසි

a. castrated

පුසිනවා

v. nourish

පුසුඹ

1. n. aroma
2. n. flavour
3. n. smell

පුසුඹ බලනවා

vi. sniffle

පුහු

1. adj. aeriform
2. adj. blank
3. adj. captious
4. a. empty
5. a. snobbish
6. a. waste

පුහු කථාව

clap-trap

පුහු කලාත්මක

adj. arty

පුහු කිරීම

blanking