පුස්තකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පොත ; ග්‍රන්ථය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පොත; ග්‍රන්ථය (සං. පුස්තක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

book