පුස්තකාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[පුස්තක + ආලය]
නා. කියවීම සඳහා පොත් තැන්පත් කොට තබන ස්ථානය ; පොත්ගුල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පොත්ගුල (සං. පුස්තකාලය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. libraries
2. n. library