waste
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. අපතය
2. vti. අපතේ අරිනවා
3. vti. අපතේ යනවා
4. n. අපතේ යාම
5. Soc. අපද්රව්ය
6. a. අබලි
7. a. අහක දැමිය යුතු
8. Che. කසළ
9. Civ. කසළ කපු වැරලි
10. n. ක්රමයෙන් ක්ෂය වීම
11. vti. ක්රමයෙන් ක්ෂය වෙනවා
12. vti. දුර්වල වෙනවා
13. vti. නාස්ති කරනවා
14. vti. නාස්ති වෙනවා
15. n. නාස්තිය
16. a. නිෂ්එල
17. නිෂ්ඵල
18. නිෂ්ඵල වියදුම
19. a. පාළු
20. n. පාළු භූමිය
21. a. පුහු
22. st. රඩු
23. n. ලටපට
24. a. වැඩකට ගත නොහැකි