නාස්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තමා සතු දේ නැති භංග කරදැමීම; පමණට වඩා බඩුමුට්ටු සඳහා වියදම් කිරීම; තිබෙන දේපළ ගැන නොතකා සිටීමෙන් විනාශවන්ට ඉඩ හැරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විනාශ කිරීම; නැති කිරීම (සං. නාස්ති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. destructive
2. n. exhaustion
3. n. prodigality
4. n. ravage
5. n. waste