සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2164
නාස්තිකාරයා
නාස්තිය
1. a. destructive
2. n. exhaustion
3. n. prodigality
4. n. ravage
5. n. waste
නාස්තිවාදය
n. nihilism
නාස්තිවාදියා
n. nihilist
නාස්තිවෙන
adj. uneconomical
නාස්පුඩුව
නාස්ලනුව
n. rein
නාසා
නාසා ආචාරය
Soc. nasal septum
නාසා ඇටය
Med. nasal bone
නාසා කුහරය
Psy. nasal cavity
නාසා ග්රසනිකාව
නාසා විවර
Psy. nostrils
නාසා-
නාසා-අශ්රැක
නාසා-අශ්රුක
නාසා-තාලව
නාසා-සංවලිත
නාසාකුටීරය
නාසාධෝපාද
නාසාමස්තිෂ්කය
නාසාරන්ධ්ර ඉදිමීම
n. sinusitis
නාසාවිවරය
Med. nostril
නාසාස්ථිය
n. nasal bone