සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2165

නාසැස්ස

Che. nosepiece

නාසික

1. a. nasal
2. rhinal

නාසික උපැස

Aes. pince-nez

නාසික කරනවා

nasalise

නාසික ග්‍රන්ථි ප්‍රදාහය

adenoids

නාසික රක්තපාතය

epistaxis

නාසික්‍ය

a. nasalised

නාසික්‍ය බවට පමුණුවනවා

vt. nasalize

නාසික්‍ය ලකුණ

n. tilde

නාසික්‍යනක්ෂර

nasals

නාසිකාක්ෂර කරනවා

vt. nasalize

නාසිකාව

Civ. nosing

නාසිස්මය

Log. narcissism

නාසේන්

Bot. narceine

නාහෙන් අඬනවා

grumble

නාළය

1. n. pipe
2. n. tube

නාළිකාව

n. tubule

නාළිකීලකය

n. tap

නාළිකේර

n. coconut

නාළිය

Mat. channel

නැ.තෙ.නො.

f.o.b

නැංග නොහැකි

a. unscalable

නැංගුරම

1. n. anchor
2. anchorage

නැංගුරම ඔසවනවා

vt. weigh anchor