ලටපට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නානා දෙය ; ඒක මේක.
2. අවුල් වියවුල් කතා ; තේරුමක් නැති කතා ; වැල්වටාරම්.
3. වං හුං තොරතුරු.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. bric-a-brac
2. st. fiddlestick
3. n. miscellany
4. n. rubbish
5. n. stuff
6. n. trash
7. n. trumpery
8. n. waste