කසළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුණු; කුණුරොඩු; ඉවත දමන අපවිත්‍ර ද්‍රව්‍ය; අපිරිසිදු දේ.
2. නා. අසූචි; වර්චස්; මල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කුණ; අපවිත්‍ර ද්‍රව්‍ය (පා. කචවර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. colluvial
2. n. colluvies
3. n. crap
4. n. dirt
5. n. garbage
6. Soc. litter
7. n. rubbish
8. Civ. soil
9. Che. waste