අබලිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. බලහීන; දුබල.2. වි. පරණ; අබලන්; දිරාපත්.අක්ෂර වින්යාස ශබ්දකෝෂයවි. අබලන් වූ; ක්රියා විරහිත වූසිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. a. damaged2. a. feeble3. a. waste4. a. weakසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 139 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 20 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 300 ← අබලා අබව →