සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 300

අබලකාරක

Law. disabling

අබලතාව

Acc. disability

අබලදුබලබව

Soc. infirmity

අබලන්

1. a. decayed
2. a. feeble
3. a. frazzle
4. a. jerry-built
5. a. old
6. a. weak

අබලන් කරනවා

vt. cripple

අබලන් වූ

1. a. broken-down
2. a. decrepit
3. a. disabled
4. a. game
5. a. moribund
6. a. worn
7. a. hors de combat

අබලන් වූ අශ්වයා

n. jade

අබලන් වෙනවා

v. weaken

අබල්‍යතාව

1. Psy. aboulia
2. Psy. abulia

අබලි

1. a. damaged
2. a. feeble
3. a. waste
4. a. weak

අබ්බගාතයා

n. cripple

අබ්බාගාත

1. a. lame
2. a. maimed

අබ්බාගාතයා

n. cripple

අබ්බැහි නොවූ

a. unseasoned

අබ්‍යාකත

a. indeterminate

අබ්‍රහ්මචරියාව

n. unchastity

අබාධ

1. adj. clear
2. Eco. free
3. a. unimpeded
4. a. unobstructed

අබාධ මාර්ගය

Civ. freeway

අබාධ වෙළඳාම

Acc. free trade

අබාධ වෙළෙඳාම

Eco. free trade

අබාධ සංඝටනය

Psy. free association

අබාධිත

1. a. absolute
2. Law. free
3. Acc. infirmity

අබැට

Soc. iota

අබිං

n. opium