සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 299

අපෝහකවාදය

Aes. dialectics

අපෝහකවාදී

Aes. dialectic

අපෝහන

Mat. deductive

අපෝහනය

1. Mat. deduction
2. n. reasoning

අපෝහනය කරනවා

Mat. deduce

අපෝහනය කළ

deduced

අපෝහනීය

1. Mat. deducible
2. Law. deductive

අපෝහවදියා

dialectician

අපෝහවාදී

Psy. dialectic

අපෞරුෂත්වය

Soc. impersonality

අඵල

1. barren
2. fruitless

අඵාසුව

1. discomfort
2. sickness

අබ

1. n. brassica
2. n. mustard
3. n. juncea

අබ කරල)

silique

අබක

1. Geo. abaca
2. n. snare

අබග්ගය

n. mishap

අබද්ධ

1. Mat. detached
2. a. unbound
3. a. unfettered

අබද්ධ කිරීම

Mat. detachment

අබද්ධය

Mat. detachment

අබබ්බයා

n. wretch

අබය

1. a. fearless
2. a. safe

අබරණ

1. n. jewellery
2. n. ornament

අබල

1. a. feeble
2. a. inert
3. a. weak

අබල කරනවා

Law. disable