සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 298
අපේක්ෂිතයා
අපේත භාෂණය
Aes. parabasis
අපේරණ
Soc. aberrant
අපේරණය
n. aberration
අපොයි
අපොලෝනියානු
Log. apollonian
අපොලෝනියානු වාදය
Log. apollinarianism
අපොහොසත්
1. a. incapable
2. a. incompetent
3. a. poor
අපොහොසත් කරනවා
vt. baffle
අපොහොසත් වීම
Law. failure
අපොහොසත් වෙනවා
vti. lose
අපොහොසත්කම
1. n. disability
2. n. incapacity
3. n. inefficiency
අපොළනය
Phy. clapper
අපොළනවා
v. applaud
අපෝත්සාහනය
Law. incitement
අපෝත්සාහනය කරනවා
Law. incite
අපෝෂිත
Bot. starved
අපෝසත්
අපෝහ වාදය
අපෝහක
1. Soc. dialectic
2. dialectical
අපෝහක භෞතික වාදය
අපෝහක භෞතිකවාදය
අපෝහකය
1. Aes. dialectic
2. Med. diaphoretic
අපෝහකයා
Soc. dialectician