අබග්ගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අවාසනාව; අභාග්‍යය.
2. (කථා.) නා. ආපදාව; විපත; හදිසිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. mishap