අපෝහනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තර්කණය; තර්කණ ශක්තිය යොදා සැක ආදිය දුරු කිරීම.
2. (පාරිභා.) නා. අඩු කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තර්කන ශක්තිය (සං. අපොහන)
1. නා. තර්කණය; තර්කණ ශක්තිය යොදා සැක ආදිය දුරු කිරීම.
2. (පාරිභා.) නා. අඩු කිරීම.
නා. තර්කන ශක්තිය (සං. අපොහන)