අඵල
aphala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ගෙඩි හට නොගත්; පලදාව නැති; වඳ.
2. වි. පලක් නැති; ප්රයෝජනයක් නොමැති; නිෂ්ඵල.
3. වි. අශුභ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ගෙඩි නැති; විපාක නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ඵල රහිත, විපාක නැති, ප්රයෝජන නැති. (පි. 83)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- aphala adj useless; empty; in vain; unprofitable [na > a + √phal + a]