බුද්ධදත්ත පාලි අකාරාදිය – 59

අපෙත

3. ඉවත් වූ; පහව ගිය.

අපෙත්තෙය්‍යතා

ඉ. පියවරුන්ට සංග්‍රහ නො කිරීම.

අපෙත්වා

පූ.ක්‍රි. ඉවත්ව; පහව ගොස්.

අපෙති

(අප+ඉ+අ) ඉවත් වේ; දුරු වේ; පහ වේ.

අපෙය්‍ය

3. නො බිය යුතු; නො බිය හැකි.

අඵල

3. ගෙඩි නැති; විපාක නැති.

අඵස්සිත

3. නො හැපුණු; හේත්තු නොවූ.

අඵාසු

න. අපහසුව; අසනීපය; රෝගය.

අඵාසුක

න. අපහසුව; අසනීපය; රෝගය.

අබද්ධ

3. නො බඳින ලද; සම්බන්ධ නොවූ.

අබන්ධන

3. බැමි නැති.

අබබ

න. අබබ නම් නරකය.

අබල

3. දුර්වල වූ; ශක්තිය නැති.

අබලා

ඉ. ස්ත්‍රිය.

අබ්බණ

3. තුවාල නැති; වණ නැති.

අබ්බත

3. ව්‍රත සමාදානයක් නැති; සීල සමාදානයක් නැති.

අබ්බහන

න. ඉදිරීම; උදුරා දැමීම.

අබ්බාහන

න. ඉදිරීම; උදුරා දැමීම.

අබ්බුද

න. අබ්බුද නම් නරකය; පිළිකාව; භේදය; මවු කුසෙහි කලලාවස්ථාවට පසු අවස්ථාව.

අබ්බූහති

(ආ+වි+ඌහ) උදුරයි.

අබ්බූළ්හ

3. උදිරූ; උදුරන ලද.

අබ්බොකිණ්ණ

3. ගැවසී නො ගත්; මිශ්‍ර නොවූ.

අබ්බොච්ඡිණණ

3. නො සිඳී පවත්නා.

අබ්බොච්ඡිණ්ණ

3. එකට බැඳුණු.