අබ්බත
abbata
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ව්රත සමාදානයක් නැති; සීල සමාදානයක් නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අ=න+වත) ව්රතයක් නැති, “අබ්බතො අලිකං භණං” (පි. 84)
Digital Pāḷi Dictionary
- abbata adj without religious practice; without ritual observances; not keeping vows [na > a + √vat > bat + a]