අබබ
ababa
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අබබ නම් නරකය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. එනම් සඞ්ඛ්යාව, අහහ සියක්ලක්ෂය, අඞ්ක 77 කින් යුත් ගණන. අබබනම් නිරය. (පි. 87)
Digital Pāḷi Dictionary
- ababa 1 masc (comm) part of the Avīci hell where one must stay an ababa-count in duration
- ababa 2 nt