සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 106
අපෙක්ඛන
න. අපේක්ෂාව, බලාපොරොත්තු වීම. (පි. 83)
අපෙක්ඛා
ඉ. අපේක්ෂාව, බලාපොරොත්තුව. (පි. 83)
අපෙක්ඛිත
ති. අපේක්ෂා කළ, බලනලද, බැලූ. (පි. 83)
අපෙක්ඛී
ති. බලන, බලනසුලු. (පි. 83)
අපෙඛා
ඉ. අපේක්ෂාව, බලාපොරොත්තුව.
ඉ. අපේක්ෂාව, බලාපොරොත්තුව. (පි. 83)
අපෙත
ති. යුක්තනොවූ, පහව ගිය. (පි. 83)
අපෙතත්ථ
න. සමුදාය අර්ත්ථයෙන් තොර වූ වාක්‍යය. අපෙතාර්ත්ථ නම් වාක්‍ය දෝෂය. (පි. 83)
අපෙත්තෙය්ය
ති. පියා කෙරෙහි නිසිලෙස නොපිළිපන්. (පි. 83)
අපෙති
ක්‍රි. (අප+ඉ. √ භු. ගතියං, යාමෙහි +ති) පහවෙයි, දුරුවෙයි. (පි. 83)
අපොස්සුක්ක
ති. (අප්ප+උස්සුක්ක) මඳඋත්සාහ ඇති, මන්දවීර්ය්ය ඇති. (පි. 78)
අඵල
ති. ඵල රහිත, විපාක නැති, ප්‍රයෝජන නැති. (පි. 83)
අඵස්සීත
ති. ස්පර්ශ නොකළ, නොඔබ්බනලද, හේත්තු නුවූ. (පි. 84)
අඵාසු(ක)
න. අපහසුව, අසනීපය ති. පහසු නොවන. (පි. 84)
අඵෙග්ගුක
ති. ඵෙග්ගු රහිත, ඵලය නොමැති. (පි. 84)
අබද්ධ
ති. (අ=න+බද්ධ) නොබෙදනලද, නොබඳිනලද, අසම්බන්ධ. (පි. 87)
අබද්ධමුඛ
ති. අප්‍රිය වචන ඇති. (පි. 87)
අබධිර
ති. බිහිරි නොවූ, එවැනි තැනැත්තා. (පි. 86)
අබන්ධ
පු. නොබැඳීම. ති. බැඳුම් නැති. (පි. 87)
අබබ
න. එනම් සඞ්ඛ්‍යාව, අහහ සියක්ලක්ෂය, අඞ්ක 77 කින් යුත් ගණන. අබබනම් නිරය. (පි. 87)
අබල
ති. දුර්වල, ශක්තිය නැති, බලහීන, න. දුබල බව. (පි. 87)
අබලබල
පු. මහමෝඩයා. (පි. 87)
අබලා
ඉ. බල නැත්තී, කාන්තාව, ස්ත්‍රී. (පි. 87)
අබහුල
ති. බහුල නොවන, ස්වල්ප, මඳ. (පි. 87)
අබහුලීකත
ති. බහුලීකෘත නොවන, බොහෝ කොට නොකළ, නැවත නැවත නොකරන ලද. (පි. 87)