අබල

abala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බල නැති; දුර්වල; දුබල.
2. වි. අපොහොසත්; නොහැකි; බැරි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දුර්වල වූ; ශක්තිය නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. දුර්‍වල, ශක්තිය නැති, බලහීන, න. දුබල බව. (පි. 87)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. feeble
2. a. inert
3. a. weak

Digital Pāḷi Dictionary