අබරණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ශරීරය අලංකාර කිරීම සඳහා පලඳින වළලු, මාල ආදි පලඳනා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ශරීරය සැරසීමට යොදාගන්නා පලඳනා (පා. සං. ආභරණ)