අබර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වලාකුළ.
2. නා. අහස; අඹර; ආකාශය.
3. නා. අම්බරය; වස්ත්‍රය.
වි. බරනැති; සැහැල්ලු.