weak

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. a. අඩපණ
2. a. අබල
3. a. අබලන්
4. a. අබලි
5. a. ඔබල
6. a. දියාරු මිශ්‍රණය
7. a. දුබල
8. a. දුර්වල
9. a. නියාලු
10. a. නිවට
11. a. නීරස
12. a. බලහීන
13. a. බෙලහීන
14. a. මන්දබුද්ධික
15. a. ලොට්ට
16. a. විබල
17. a. ශිථිල
18. a. සැර නැති
19. a. සොකඩ