බෙලහීන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බලය අඩු වූ ; ශක්තිය පිරිහුණු ; දුර්වල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ශක්තිය පිරිහුණු; දුබල

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. effete
2. a. emasculate
3. a. feeble
4. a. frail
5. Soc. impotent
6. a. inert
7. a. infirm
8. a. powerless
9. a. seedy
10. a. weak