බෙලසුල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. උකු වූ ; ලිස්සන සුලු ; නානු මෙන් සෙවල වූ.
2. ශ්ලේෂ්මක ; සෙම් සහිත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. උකු වූ/ ලිස්සනසුලු
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. mucous
1. වි. උකු වූ ; ලිස්සන සුලු ; නානු මෙන් සෙවල වූ.
2. ශ්ලේෂ්මක ; සෙම් සහිත.
වි. උකු වූ/ ලිස්සනසුලු
a. mucous