ඔබල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අබල දුබල; දුර්වල; බෙලහීන.
2. වි. තැළුණු; පෙළුණු.
3. වි. තෙහෙට්ටු; විඩාපත්; ශ්‍රාන්ත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අබල; දුර්වල; මලානික; විඩාපත්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. feeble
2. Law. infirm
3. a. weak