සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 975

ඔපිරනය

Soc. ophryon

ඔපිසර

n. office

ඔපිස්තොකෝමුසයා

opisthocomus

ඔපිස්තොබ්‍රැන්කියාටාවා

opisthobranchiate

ඔපිස්තොබ්‍රුන්කියාටාවා

opisthobranchiate

ඔපිසොමීටරය

Phy. opisometer

ඔපීසිය

office

ඔපුපු කරන

n. dedicatory

ඔපොසුමා

opossum

ඔබ

1. adv. there
2. adv. thither
3. pron. you

ඔබ ම

thyself

ඔබ මොබ යනවා

vi. perambulate

ඔබගේ

1. a. your
2. yours

ඔබගේ ම

a. yours

ඔබන ලද ලකුණ

n. impress

ඔබනවා

1. v. imprint
2. vt. press
3. v. push
4. v. suppress

ඔබඳු

a. such

ඔබම

pron. yourself

ඔබමොබ

adv. here and there

ඔබල

1. a. feeble
2. Law. infirm
3. a. weak

ඔබලත්

Law. infirm

ඔබලත්බව

Soc. infirmity

ඔබලතාව

Law. infirmity

ඔබලිස්ක ටැඹ

obelisk