සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 976
ඔබලිස්කය
Aes. obelisk
ඔබලිස්ක්
Aes. obelisk
ඔබ්බට
ඔබ්බනලද
ඔබ්බනවා
ඔබ්බවන්නා
ඔබ්බෙන්
prefix. para
ඔබ්බෙහි
prefix. trans
ඔබ්ස්කියුරා කැමරාව
Aes. camera obscura
ඔබ්සිඩියන් පාෂාණ
Geo. obsidian
ඔබ්සීඩියන් පාෂාණ
ඔබා තද කරනවා
vt. tamp
ඔබා පුරවනවා
vt. stuff
ඔබා බලනවා
vti. poke
ඔබා බැලීම
n. poke
ඔබින
1. a. appropriate
2. a. befitting
3. a. decent
4. a. proper
5. a. suitable
ඔබින ලෙසින්
adv. comely
ඔබින සේ පවතිනවා
vti. comport
ඔබිනවා
1. vti. agree
2. vti. bear
3. vti. become
4. v. befit
5. vt. beseem
6. v. fit
7. merits
8. vti. suit
9. v. tally
ඔබින්
adv. therefrom
ඔබේ
ඔබේලියා
ඔබෝව
Phy. oboe
ඔමරි
1. n. coquetry
2. a. coquettish