ඔබ්බටසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි.වි. එහාට; ඈතට; එළිපිට; බැහැරට; අහකට.2. ක්රි.වි.අතීතයට; එහා අවදියට.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. adv. beyond2. adv. elsewhere3. adv. fartherසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 376 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 976 ← ඔබලිස්ක් ඔබ්බනලද →