ඔමරි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අඟර දඟර; ඉඟි බිඟි; උකුළු මුකුළු; අනුරාගී පැවතුම්; භාවභාවලීලා.
2. නා.ප්ර. අඟර දඟරකාරී; කොමලි; උකුළු මුකුළුකාරී.
වි. අඟර දඟරකාර; කෝමල; මායා සහගත; අනුරාගී.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. coquetry
2. a. coquettish