ලොට්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මුවහත ගෙවී ගිය ; පරණවීමෙන් හෝ පාවිච්චි නොකිරීමෙන් වැඩකට ගත නොහැකි ; කබල්; මොට්ට.
2. දුර්වල වූ (වයසට පැමිණීමෙන්).
3. මෝඩ ; නිවට.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. rough
2. a. useless
3. a. weak