අබලන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දුබල වූ; දුර්වල වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පාවිච්චියට ගත නොහැකි; දුබල (පා. සං. අබල දෙ. அபலம்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. decayed
2. a. feeble
3. a. frazzle
4. a. jerry-built
5. a. old
6. a. weak