නියාලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නිවට; මෝඩ; බැගෑපත්.
2. වි. දුප්පත්; දිලිඳු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නිවට; මෝඩ; බැගෑපත්/ දුප්පත්; දිළිඳු

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. humble
2. a. obsequious
3. a. penurious
4. a. pusillanimous
5. a. shoddy
6. a. spineless
7. a. weak