මන්දබුද්ධික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නුවණ මඳ ; බුද්ධි හීන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මඳ නුවණ ඇති (සං. මන්‍දබුද්ධි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. dreamy
2. a. dull
3. a. purblind
4. a. saturnine
5. a. slow
6. a. weak