සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3227

මන්දප්‍රභාව

n. gleam

මන්දපාකය

n. stew

මන්දපෝෂණය

1. n. malnutrition
2. under-nourishment

මන්දපෝෂණයට ලක් වූ

a. undernourished

මන්දපෝෂ්‍යය

1. n. inanition
2. n. inanity

මන්දපෝෂිණය

under-nourishment

මන්දපෝෂිත

adj. malnourished

මන්දපෝෂී

dystrophic

මන්දබුක

obtuse

මන්දබුඬ්ක

a. obtuse

මන්දබුද්ධික

1. a. dreamy
2. a. dull
3. a. purblind
4. a. saturnine
5. a. slow
6. a. weak

මන්දබුද්ධික තැනැත්තා

n. imbecile

මන්දබුද්ධිකතාව

Psy. feeblemindedness

මන්දබුද්ධිකයා

1. n. dullard
2. Soc. imbecile
3. Soc. moron

මන්දබුද්ධිය

n. dullness

මන්දමතිකතාව

dullness

මන්දයා

sloth

මන්දවෘක්ෂාකාර

Bot. subarborescene

මන්දවේග පරිණාමය

1. bradytelic
2. bradytely

මන්දවේග පරිණාමී

bradytelic

මන්දහේෂාව

n. whinny

මන්ද්‍යෝත්සාහී

1. adj. apathetic
2. a. lukewarm
3. a. slack

මන්ද්‍යෝෂ්ණ

a. tepid

මන්ද්‍ර

Ele. bass