සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3226
මන්ද බුද්ධිය
n. imbecility
මන්ද භාෂ්යය
Psy. bradylogia
මන්ද මධු රක්තිය
Med. hypoglycaemia
මන්ද මර්දතාවය
Med. hypopiesis
මන්ද මාරුතය
මන්ද ලපනය
Psy. bradylalia
මන්ද වර්ණක නීරක්තිය
Med. hypochromic anaemia
මන්ද වර්ණය
n. tint
මන්ද වාතාශ්රය
මන්ද හෘදාකාර
Bot. subcordate
මන්දකය
මන්දකාචාකාර
මන්දකාරකය(මන්දකාරක අනුක්රමය)
මන්දකාවාකාර
Bot. sublenticular
මන්දකෝපය
n. mansuetude
මන්දගාමී
a. slow
මන්දතයිරොයිඩතාව
Psy. hypothyroidism
මන්දතානක
Med. hypotonic
මන්දතානය
Med. hypotonus
මන්දතාව
Psy. faintness
මන්දතී ව්ර
Bot. subacute
මන්දදීප්තිය
n. flicker
මන්දනය
1. Mat. deceleration
2. n. retardation
3. Aes. play down
මන්දනය කරනවා
v. decelerate