මන්දපෝෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් පෝෂණය ලැබීම ; පෝෂ්‍යදායී නොවන ආහාර ගැනීමෙන් ඇතිවන දුර්වලකම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් පෝෂණය ලැබීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. malnutrition
2. under-nourishment