දුබල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සවිය අඩු; බලය අඩු; දුර්වල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සවිය අඩු; දුර්වල (පා. දුබ්බල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. back-ward
2. n. chinless
3. Law. defeasible
4. a. effete
5. a. feeble
6. a. powerless
7. a. weak
8. a. wobbly