අබද්ධ

abaddha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නපුරු; අයහපත්; දුෂ්ට.
2. වි. එකට නොබැඳුණු; විසුරුණු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නො බඳින ලද; සම්බන්ධ නොවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (අ=න+බද්ධ) නොබෙදනලද, නොබඳිනලද, අසම්බන්ධ. (පි. 87)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. detached
2. a. unbound
3. a. unfettered

Digital Pāḷi Dictionary