අබතුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇතුළත; අභ්‍යන්තර.
2. නා. චිත්තාභ්‍යන්තරය; සන්තානය; සිත.
3. නා. මිනුම් ප්‍රමාණයක්; රියන් විසිඅටක දිග.
වි. ඇතුළු; අභ්‍යන්තරය.