අබ්බුද

abbuda

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අබ්බුද නම් නරකය; පිළිකාව; භේදය; මවු කුසෙහි කලලාවස්ථාවට පසු අවස්ථාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එනම් ගණන, බින්දු සියක්ලක්ෂය, අඞ්ක 56 කින් යුත් සඞ්ඛ්‍යාව, විනාශකරුණ, අර්බුදනම් රොගය, පිළිකාව, සොරකම, උපද්‍රවය, පිළිසිඳගත් සත්ත්වයාගේ කලලාවස්ථාවෙන් සතියකට පසු මස් සේදූ දියත්තක් බඳු අවස්ථාවට පැමිණි සත්ත්වයා. (පි. 84)

Digital Pāḷi Dictionary