ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2576

wash-out

1. අවලංගු කරනවා
2. ජලගැල්ම
3. නතර වෙනවා
4. යමක ඇතුළත සෝදා පිරිසිදු කරනවා
5. වැදගැම්මකට නැති දේ
6. වැස්සෙන් සෝදා යනවා

washable

1. a. සේදිය හැකි
2. සේදුමට ඔරොත්තු දෙන

washbasin

n. මූණ සෝදන බේසම

washed

a. සේදූ

washed-out

a. සායම් ගිය

washer

1. n. අපුල්ලන යන්ත්‍රය
2. n. අපුල්ලන්නා
3. Art. වොෂරය
4. Civ. ශෝධකය
5. සෝදුන්නා

washerman

n. අපුල්ලන්නා

washerwoman

1. n. අපුල්ලන ස්ත්‍රී
2. n. රිදි නැන්දා

washery

Civ. දෙවුම් පරියත

washing

1. n. ඇපිල්ලීම
2. Civ. ගැරීම
3. a. ධෝවන
4. n. ප්‍රක්ෂාලනය
5. n. සේදීම

washing soda

1. Che. දෙවුම් සෝඩා
2. Art. වොෂිං සෝඩා

washmill

දෙවුම් මෝල

washout

Civ. සෝදාව

washstand

n. බේසම් ආදිය තබන මේසය

washtub

n. අපුල්ලන බාල්දිය

washy

1. a. කිසි රසක් නැති
2. a. දියාරු

wasp

1. n. දෙබර
2. n. දෙබරා
3. n. බමරා
4. n. බඹරා
5. n. භ්‍රමර

wasp waist

n. ඉතා සිහින් ඉඟ

waspish

a. ඉක්මනින් තරහ යන

wassail

n. පුරාණ සුරාපානෝත්සවය

wastage

1. n. අපතේ යන ප්‍රමාණය
2. n. අපතේ යාම
3. n. ගෙවී යාම
4. n. ගෙවෙන ප්‍රමාණය

waste

1. අපතය
2. vti. අපතේ අරිනවා
3. vti. අපතේ යනවා
4. n. අපතේ යාම
5. Soc. අපද්‍රව්‍ය
6. a. අබලි
7. a. අහක දැමිය යුතු
8. Che. කසළ
9. Civ. කසළ කපු වැරලි
10. n. ක්‍රමයෙන් ක්ෂය වීම
11. vti. ක්‍රමයෙන් ක්ෂය වෙනවා
12. vti. දුර්වල වෙනවා
13. vti. නාස්ති කරනවා
14. vti. නාස්ති වෙනවා
15. n. නාස්තිය
16. a. නිෂ්එල
17. නිෂ්ඵල
18. නිෂ්ඵල වියදුම
19. a. පාළු
20. n. පාළු භූමිය
21. a. පුහු
22. st. රඩු
23. n. ලටපට
24. a. වැඩකට ගත නොහැකි

waste pipe

1. Civ. අපත නළය
2. n. අපද්‍රව්‍ය ඉවත් කරන නළය
3. n. දුමාරය ඉවත් කරන නළය

waste product

1. Med. නිෂ්එල ද්‍රව්‍ය
2. Bot. නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යය