රඩුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. දිරාගිය කොළ ආදී දෙය ; රොඩු.2. බොල් ; දහයියා.3. ධූවිලි.4. සිදුර ; රන්ධුය.5. වැරැද්ද ; දෝෂය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. st. void2. st. wasteසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1315 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3576 ← රඩි රණ →