සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3576

රටින් පිට කිරීම

Law. deportation

රටේ උදවිය

n. people

රටේ දර්ශනය

country-side

රටේ නැති

a. unknown

රටේ වලංගු නීතිය

n. law of the land

රඩු

1. st. void
2. st. waste

රණ

1. Soc. digestive
2. st. forest
3. Aes. marshall
4. st. war

රණ පද්ධතිය

Med. digestive system

රණ බිම

n. lists

රණකාමය

1. n. warfare
2. n. warpath

රණකාමිත්වය

Log. militarism

රණකාමියා

war-horse

රණකාමී

1. adj. bellicose
2. a. martial
3. Aes. pugnacious

රණකාමී බව

n. bellicosity

රණකාමීත්වය

Soc. militarism

රණපත්

Law. belligerent

රණපත් හු

belligerents

රණපත්හු

Law. belligerents

රණපරමවාදය

Soc. militarism

රණබිම

battle-field

රණය

1. Med. digestion
2. Che. weathering

රණය වීම

Soc. digest

රණවෙස

Aes. battle dress

රණශූරයා

n. warrior