සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3577

රණසූරයා

n. soldier

රණහංසයා

n. flamingo

රණහංසයෝ

n. flamingoes

රණහඬ

Aes. war cry

රණ්ඩුව

n. quarrel

රණ්ඩුසරුවල්

st. fighting

රත

1. n. blood
2. n. red

රතට පිලිස්සූ බඩු

Art. terra cotta

රතට හුරු දුඹුරු

adj. bay

රතට හුරු දුඹුරුපාට

n. auburn

රතන

1. st. cubit
2. st. gem

රතනාකරය

n. sea

රත්

1. a. hot
2. a. red

රත් කරනවා

1. vti. heat
2. vt. warm-up
3. vt. warm up

රත් කිරීමෙන් ඝන කොටස් එකතු කරනවා

vt. sinter

රත් කොට පාට පොවනවා

n. anneal

රත් තැන

Phy. hot spot

රත් පිත් විකාරය

n. hypochondria

රත් වූ

1. a. aglow
2. a. heated
3. a. hot

රත් වෙනවා

1. vti. heat
2. vt. warm-up
3. vt. warm up

රත් හිරියල්

n. cinnabar

රත්කැටිය

n. hot plate

රත්තරන් ගානවා

vt. gild

රත්න

st. gem