රතන

ratana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මැණික ; රුවන ; මිණ.
2. ශ්‍රේෂ්ඨ වස්තුව.
3. ගලන ලෙය ; වැගිරෙන රුධිරය.
4. කඩ ඇණය.
5. රියන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. උතුම් දෙය; රත්නය; රියන; වටිනා දෙය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. cubit
2. st. gem

Digital Pāḷi Dictionary