බුද්ධදත්ත පාලි අකාරාදිය – 564
රඤ්ජෙත්වා
පූ.ක්රි. ප්රීතිමත් කරවා; සායම් පොවා.
රඤ්ජෙති
(රඤ්ජ+ණෙ) ප්රීතිමත් කරවයි; සායම් පොවයි; සිත් අලවන්ට සලස්වයි.
රඤ්ජෙන්ත
3. ප්රීතිමත් කරවමින්; සායම් පොවමින්.
රට්ඨ
න. රට.
රට්ඨපිණ්ඩ
පු. රටවැසියාගෙන් ලබන ආහාරය.
රට්ඨවාසික
3. රට වැසියා.
රට්ඨවාසී
3. රට වැසියා.
රට්ඨික
3. රට වැසි; රටට අයත්; රටවල් ඇත්තා.
රණ
න. යුද්ධය.
රණඤ්ජහ
3. යුද්ධය හෝ කෙලෙසුන් දුරු කළ.
රත
3. ඇලුණු; නිතර යෙදුණු; සිත් ඇලවූ .
රතන
න. උතුම් දෙය; රත්නය; රියන; වටිනා දෙය.
රතනකූට
න. රුවන් කොත.
රතනත්තය
න. බුද්ධාදී රත්න තුන.
රතනවර
න. ඉතා වටිනා දෙය; උත්තම රත්නය.
රතනසුත්ත
න. රත්නත්රයේ ගුණ දක්වන සූත්රය.
රතනික
3. රියනක ප්රමාණය ඇති.
රත්ත
3. කාමාශාවෙන් මැඩුණු; රතු පැහැති; රාගයෙන් යුක්ත වූ; රාත්රිය; වර්ණ වත්කළ; සායම් පෙවූ.
රත්තක්ඛ
3. රතු ඇස් ඇති.
රත්තචන්දන
න. රත් සඳුන්.
රත්තඤ්ඤූ
3. බොහෝ රාත්රීන් ඉකුත්කළ; රාත්රිය දන්නා.
රත්තන්ධකාර
පු. රාත්රී අඳුර.
රත්තපා
ඉ. කූඩැල්ලා; පූඩාවා.
රත්තඵලා
ඉ. කෙම්වැල.