රත්ත

ratta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. රත් වූ.
2. රාගයෙන් යුකත් වූ ; ආශාවෙන් පිරි.
3. සායම් පොවන ලද.
3. රක්තවර්ණ වූ.
1. නා.ප්‍ර. ලෙය ; රුධිරය.
2. රාත්‍රිය.
3. සෘතුව ; සමය.
4. ගින්න ; ගින්දර ; අග්නිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කාමාශාවෙන් මැඩුණු; රතු පැහැති; රාගයෙන් යුක්ත වූ; රාත්‍රිය; වර්ණ වත්කළ; සායම් පෙවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. රතු වස්තු, අනුරාග ඇත්තා, කොකුම්, රඳනා ලද්ද, රුධිරය. (පි. 438)

Digital Pāḷi Dictionary